WhatsApp Us
+94 70 7700 191
Email Us
genuineict@gmail.com
Call Us
070 7700 191
About Us
About Us

Genuineict.lk යනු තාක්‍ෂණික දැනුමෙන් සමන්විත සහ පළපුරුද්දෙන් යුතු ICT ගුරුවරයෙකුගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික ඉගැන්වීම් වෙබ් අඩවියකි. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ සිසුන්ට තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ආකර්ෂණීය ආකාරයෙන් ඉගෙනීමට හැකියාව ලබාදීමයි.

පසුගිය වසර 5 තුළ අප සමග සම්බන්ධ සියලුම සිසුන් විභාග සමත් වී ඇති අතර ඔවුන් සියල්ලන්ම A සහ B ලෙස ඉහලම සාමාර් ථ ලබාගෙන ඇත.මෙයට ප්‍රධාන හේතුවනම් සැලසුම් සහගත ලෙස නිසි වැඩපිලිවෙලක්ද සහිතව නුතන තාක්ෂණය සමග බද්ධවී සිදුකරන ඉගැන්වීම් රටාව වේ. මේ තුල සියලුම සිසුන් පිලිබඳ පූර්ණ අධීක්ෂණයක් අප විසින් සිදුකරනු ලැබේ.

එමෙන්ම දේශකවරයා වෘත්තීය මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අතර, ඉගෙනුම් ක්‍රියාවලිය තුළ නවීන තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ශිෂ්‍යයින් වෙත ලඟාකිරීම සිදුවේ.

අපගේ පන්ති සදහා එක්වනු ලබන සිසුන්ට,

  • පරිගණක මූලික දැනුම
  • Microsoft Office (Word, Excel, PowerPoint)
  • Programming (Pascal,Python, HTML, CSS‍,PHP,SQL)
  • පාසල් විෂය නිර්දේශය (O/L, A/L ICT)

වැනි කොටස් සදහා විශේෂ පුහුණුවක් ලබාදෙයි. එමෙන්ම සමස්ත උසස්පෙල හා සාමාන්‍යපෙල විශය නිර්දේශයම එකවර මෙම වෙබ් අඩවිය තුලින් ඔබට Recording ලෙස ලබාගැනීමටද හැකියාව ඇත. නැතහොත් අවශ්‍යනම් සජීවිව zoom හරහා සාමාන්‍යපෙල හා උසස්පෙල පන්ති සඳහා සම්බන්ධ විමේ හැකියාවද ඇත.

එබැවින් ඔබගේ දරුවාගේ තොරතුරු තාක්‍ෂණික අනාගතය සදහා යුගයේ ආදරණීයම ICT පන්තිමාලාව සඳහා අදම අප හා එක්වන්න!.

Testimonial

What Our Students Say